Colombo Today Local News

මාලිමාණ්ඩුව එක මාසෙට හයිවේ පහක ණය අරන්

ජනාධිපතිවරණයේ දී ජනතාව ඡන්දය පාවිච්චි කළේ පසුගිය සමයේ රට බංකොලොත් කළ පාලකයන්ට පාඩමක් ඉගැන්වීමට වෛරයෙන් බව සමගි ජන බලවේගයේ හර්ෂණ රාජකරුණා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහලා සිදු කළ සියලු වැරදි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පිටින් ගිය බවයි.විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස සිදුකළ සේවාවට ඉහළින් එම වෛරය සුනාමියක් ලෙස ගලා ගිය බව ද ඔහු සඳහන් කරයි.

එහෙත් මාසයක් යන විට ආණ්ඩුව විදෙස් ණය ඩොලර් මිලියන 200ක් දේශීය ණය රුපියල් බිලියන 600ක් ගෙන එහි නියම ස්වරූපය ජනතාව හමුවේ තබා ඇති බව ද හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කරයි. එම රු. බිලියන 600 කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වැනි මාර්ග 5ක් හැදීමට ප්‍රමාණවත් බව ද ඔහු පෙන්වා දෙයි.

Related posts

පාස්කු කොමිෂන් සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

70 වන නිදහස් සමරුවේ ප්‍රධාන අමුත්තා ලෙස එංගලන්ත රැජණගේ බාල පුතා එයි

colombotoday

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍

colombotoday

‘විශ්ව බුද්ධ’ යලි රක්ෂිත බන්ධනාගාරයට

Admin

ගාසා තීරයේ සිටි ලාංකිකයින් 13 දෙනෙකු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට

Admin

ඕනම උදව්වක් කරන්න චීනය ලෑස්තියි – චීන නියෝජ්‍ය විදේශ ඇමති ජනපතිට දන්වයි

colombotoday