Colombo Today Local News

නාමල් හෙට උදේ ගෙයින් ගෙට කැන්වසින් පටන් ගනියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම
වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (07) උදසන සිට දීපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. 

දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ආසන 160, ඡන්ද පොල කාර්යාල 13268 නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලබන ජාතික ගෙයින් ගෙට යෑමේ ව්‍යාපාරය සැප්තැම්බර් 07 වන දින උදෑසන සුබ මොහොතින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Related posts

කොවිඩ් වෛරසය නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

colombotoday

ගැටුම සිසුන් දෙපිරිසක් අතරයි.. ජාතිවාදය අවුස්සන්න එපා – රජයේ මතය මෙන්න

colombotoday

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

colombotoday

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin

විශේෂ කාණ්ඩ කිහිපයකට ඉන්ධන කෝටාව වැඩිකරන්න යයි

colombotoday