Colombo Today Local News

හොරු අල්ලන්න චීනයෙන් සුපිරි කණ්ඩායමක් මෙරටට

චීන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව තුළ චී ජාතිකයන් ඇතුළු විදේශීය ජාතිකයන් සම්බන්ධ වී සිදු කරන අන්තර්ජාල මූල්‍ය වංචාවලට අදාළ විමර්ශනවලට සහය දීම ස‍ඳහායි

අදාළ විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් චීන විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් සහය ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම චීන නිලධාරීණ් පිරිස පැමිණ තිබෙනවා.

පසුගිය දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවල අන්තර්ජාල මූල්‍ය වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් රැසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණත් සැකකරුවන්ගේ ලැප්ටොප් සහ ජංගම දුරකථනවල දත්ත චීන භාෂාවෙන් තිබීම නිසා මෙරට විමර්ශන ආයතනවලට ඉදිරියට යෑමට නොහැකිව පරීක්ෂණ අඩාල වී තිබෙනවා.

Related posts

සිවාජිලිංගම් සහ හිස්බුල්ලා ඇප තබති. – මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන්. 41ක් ඇප බඳිති

colombotoday

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

සඟවා තිබූ සහල් විශාල ප්‍රමාණයක් අල්ලයි

Admin

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ඇමති රාජිතගේ ප්‍රකාශය තවත් ප්‍රභාකරන් කෙනෙකු නිර්මාණය කිරීමට පාර කැපීමක්…

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩිජිටල් කාඩ්පතක්

colombotoday