Colombo Today Local News

109ට වඩා වියදම් කලොත් දින්නත් පරාදයි

එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකය කුට වැය කළ හැකි මුදල රුපියල් 109 ක් බවත් ඊට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අධි- කරණයෙන් ඔප්පු කිරීමට සමත් වුවහොත් අදාළ අපේක්ෂකයා ලබා ගත් ධූරය අහිමි වී වසර තුනක කාලයක් ප්‍රජා අයිතිය ද අහෝසි වන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභා පති සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වූ අවස්ථාවේ වියදම් විස්තරය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්

Related posts

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

colombotoday

රෝගී ජීවිත අනතුරේ – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක හිගයක්.

colombotoday

ආගමික සමුළුවකට සහභාගී වීමට ඤාණසාර හිමි මියන්මාරයේ සංචාරයක.. විරාතු හිමිත් හමුවෙයි

colombotoday

“අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

colombotoday

නාගස්වත්තේ වරෙන්තුකරුවකු අල්ලන්න ගිය කොස්තාපල්වරයකුට පිහිපහරක්

colombotoday

බුද්ධි අංශ පාවාදෙන තේරීම් කාරක සභාව නිසා ජනපති – අගමැති ගැටුම උග්‍ර වෙයි

colombotoday