Colombo Today Local News

රනිල්ගේ තවත් උත්සවයකට මැතිවරණ කොමිසමෙන් පනී

ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් නතර කර තිබෙනවා. Sri

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වජිර අබේවර්ධන රමේෂ් පතිරණ සහ හිටපු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සහ සාදය සුදානම් කර තිබූ බව ගාල්ල දිස්ත්‍රික්නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් අදාළ රැස්වීම පැවති ස්ථානයට ගොස් එය තහනම් කොට රැස්ව සිටි පිරිස විසුරවා හැරිමට කටයුතු කර තිබෙනවා.

මිට පෙරත් හිටපු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුට මෙවැනි දේ නොකරන ලෙසට මැතිවරණ කොමිසම අවවාද කර තිබුණා.

Related posts

මෙරට නිෂ්පාදිත තුවක්කු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Admin

බැදුම්කර බෑණා HDFC බැංකුවත් හොර පාරෙන් මිලදී ගන්න යයි !

colombotoday

පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක

Admin

ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය විසිර යයි (Photos)

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමාගෙන් ඉල්ලයි

colombotoday

අනුරගේ ආණ්ඩුවක් ආ පසු රාජ්‍ය සේවකයන්ට මාලිමා පාක්ෂිකයන්ගෙන් තර්ජනයක්

Admin