සිංහල බෞද්ධ යැයි කියන අන්තවාදීන් පිරිසක් බලය බෙදීමට අකමැති බවත්, ඒ ඇයිදැයි තමන්ට නොතේරෙන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්රිකා කුමරණතුංග පවසයි.
ඇය මේ අදහස් දැක්වූයේ කොළඹදී පැවති සම්මන්ත්රණයක් අමතමින්.
[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1818173931751820/” width=”500″ height=”400″ onlyvideo=”1″]