Colombo Today Local News

ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනයට තරු පන්තියේ හෝටල් 7ක්

මෙරටට පැමිණෙන ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනය කිරීම සඳහා වැඩි පහසුකම්වලින් යුත් තරු පන්තියේ හෝටල් 7ක් වෙන් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ ශ්‍රමිකයින්ට පමණක් නොමිලේ මෙම අවස්ථාව හිමිවන බව එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.

මේ වනවිට නොමිලේ නිරෝධායන පහසුකම් දීමේ වැඩසටහන යටතේ ලාංකික ශ්‍රමිකයින් 430 දෙනෙකුට වැඩි පිරිසක් දිවයිනට ගෙන්වා ඇති බව මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.

Related posts

“බොදු විරෝධීන් සමග එකට ඉදගෙන භික්ෂූන් මර්ධනයට පණත් හදනව. UNPය ලැජ්ජ වෙන්න ඕන” – ඤාණසාර හිමි

colombotoday

සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම්

Admin

අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. තෙල් සේවක වර්ජනය නවතී

colombotoday

පුංචි ඡන්දය ගැන දිනේෂ්ගේ තීරණය

colombotoday

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin