යුද්ධය පිළිබදව ඇතැමුන් ලියන කෘති තුළින් යුධ රහස් හෙළි කර ඇති බවත්, ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් හිටපු හමුදාපති අමාත්‍ය සරත් ෆොන්සේකා මහත් පවසයි.
සිව්වැනි ඊළාම් යුද්ධය පිළිබදව තමාද ග්රන්ථයක් ලියා පළකරන බවත්, යුද්ධ ජයග්‍රහණය පිළිබදව සැබෑ තතු එමගින් හෙළිකරන බවත්, ඊට අදාල සැලසුම් මේ වන විට සටහන් කරමින් සිටින බවත් ෆොන්සේකා මහතා පවසයි.
2017 වසරේදී එලිදැක්වීමට බලාපොරොත්තු වන එම කෘතියට දේශපාලනය සම්බන්ධ කර නොගන්නා බවද ඔහු පවසයි.