Colombo Today Local News

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් නොකරන්න ජනපති-අගමැති සහතික වුණා“ – කාදිනල්තුමා

malcom-ranjithබුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය නව ව්‍යවස්ථාවෙන් ඉවත් නොකළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.

එතුමන් මේ බව කියා සිටියේ ගම්පහ සිරිකුරැුස දේවස්ථානයේ පැවති උත්සවයක් අමතමිනි.

බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය වෙනස් නොකරන බව ජනාධිපතිවරයා හා අගමැතිවරයාද තමනට පොරොන්දු වූ බවද කාදිනල් තුමන් එහිදී කියා සිටියහ.

Related posts

අගමැති මල්වතු අස්ගිරි මහා නාහිමියන් බැහැ දකී (Video)

colombotoday

හෙට සිට පාසල් නිවාඩු

colombotoday

ඩලස් – සජිත් හවුල පැරදුණේ ඇයි? – තරඟය තිබුනේ චීන පිළ හා ඉන්දීය පිළ අතර… පරාජය 2024 ට හොඳ පාඩමක්.

colombotoday

සමෘද්ධි බැංකු සේවකයෝ අද දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

Admin

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

colombotoday

හිටපු ඩී.අයි.ජී අනුර සේනානායකට මිනීමැරීම් චෝදනා

colombotoday