World

එජා මහ සමුළුවට සහභාගී වූ බ‍්‍රසීල සෞඛ්‍ය ඇමැතිට කොවිඩ්

නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවට බ‍්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝ මහතා සමග සහභාගීවී සිටින කණ්ඩායමේ සාමාජික එරට සෞඛ්‍ය ඇමැති මාර්සෙලෝ කියුරෝගා මහතාට කොවිඞ් -19 රෝගය ආසාදනයවී ඇත.

ඒ අනුව තමා නිව්යෝක් නුවර හෝටලයක දින 14ක් නිරෝධායනට ලක්වූ බව ඒ මහතා මාධ්‍ය වෙත පවසා ඇත. සෙසු පිරිස සම්බන්ධව සිදුකළ පීසීආර් පරීක්ෂණ අනුව ඔවුනට කොවිඞ් ආසාදයනවී නැතැයි වාර්තාවේ.

Related posts

යුක්‍රේනයේ නගර රැසකට පහර දුන් රුසියාවේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ කරයි

Admin

මගියෙකුගෙන් ගුවන් නියමුවෙක් ගුටි කයි

Admin

ප්‍රබල භූ කම්පනයකින් නිවාස රැසකට හානි

Admin

තරුණ‍යෙකු ඝාතනය කර ප්‍රංශය ඇවිළු පොලිස් නිලධාරියා අත්අඩංගුවට..

Admin

කොරෝනා එන්නත් ලබා ගැනීමේ අවස්ථා චීනය මැදිහත්වී නවත්වනවා | තායිවාන ජනාධිපතිගෙන් චෝදනා.

colombotoday

කළු ජාතික කාන්තාවකට අමෙරිකාවේ පොලිසියෙන් වෙඩි

Admin