World

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

ගෙවුණු පැය 24තුළ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 297 දෙනෙකු මියගොස් ඇති බවට ගාසා බලධාරීන් පවසයි.

විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ගාසා හී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, ගතවු පැය 24 තුළ ඇති වු ගැටුම්වලින් පලස්තීනුවන් 550කට වැඩිපිරිසක් තුවාල ලබා ඇති බවයි.

පසුගිය ඔක්තෝම්බර් මස 07 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 18,000ක පමණ පිරිසක් මියගොස් තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයින් 49,500ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

එක්සත් රාජධානිය සමග රටවල් රැසකින් සංචාරක තහනමකක්.

colombotoday

කුරානයේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන වැකි 26 ක් මකා දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

colombotoday

එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

Admin

පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට

Admin

පුටින් ඇමෙරිකාව චීනය අව්ලුවයි… චීනයට අනතුරු ඇඟවීමක් !

colombotoday