Colombo Today Local News

ලෝක ජල දිනය අදයි

ලෝක ජල දිනය අදට (22දින) යෙදී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු මස 22 වැනිදා ලෝක ජල දිනය ලෙස නම් කරනු ලබයි.

1922 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්‍රවර්ධන පිළිබඳ සම්මේලනයේ දී මීට අදාළ යෝජනාව ඉදිරිපත් කළේය.

ඊට සමගාමීව මෙරට තුළ ද විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Related posts

ඊජිප්තු මුස්ලිම් පල්ලියේ ත්‍රස්ත ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා රජය සොව පළ කරයි !

colombotoday

චන්ද්‍රිකාගේ කතාවට මෛත්‍රීට තරහ යයි.. මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකා-මෛත්‍රී එළිපිට ඇවිළෙයි

colombotoday

ජන බලයට බෙදූ කිරි පැකට්ටුවේ වස නෑ… රස පරීක්ෂණයෙන් හෙළිවුණා…

colombotoday

විජේදාස රාජපක්ෂ තක්කඩි දේශපාලකයෙක්. ඔහුගේ මොලේ චෙක් කරන්න | මුජුබර් රහුමාන් කියයි

colombotoday

සහෝදරයාගේ වියෝවට කම්පාවූ නංගී ලය පැලී මරුට… දියණිය පුතා, මස්සිනා සහ නැන්දාත් රෝහලේ..

colombotoday

මම IGP ට කිව්වා එයා මේක සීරියස් ගත්තේ නැහැ- හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙයි

colombotoday