මැලේසියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව LTTE ඩයස්පොරාව විසින් පසුගිය දින කිහිපය පුරාම දැවැන්ත විරෝධතාවක් ගෙන ගිය අතර, හිටපු ජනාධිපතිවරයා ගෙන්වා නොගන්නැයි පවසමින් සෙන්තූල් බෞද්ධ විහාරාධිපති හිමියන්ටද පහර දී තිබුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මැලේසියාවේ ශ්රී ලාංකිකයන් හමුවකදී මෙලෙස අදහස් දක්වා සිටියා.