කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි මානුෂික මෙහෙයුම වෙනුවෙන් වැඩිම ජීව්ත පූජා කරපු රණවිරුවන් සංඛ්‍යවක් සිටින්නේ. කුරුනෑගල සිටින හැම කෙනෙක්ගෙම වගේ නෑදෑයෙක් රට බේර ගන්න ජීවිත පූජා කරලා තියෙනවා කිව්වොත් නිවැරදියි. ඒ නිසාවෙන් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනය අබියස රණවිරු ස්මාර්කයක් ඉදි කර තිබෙනවා. නමුත් එමගින් සංහැඳියාවට බාධාවක් වෙන නිසායැයි කියමින් ඉවත් කරන හැටියි මේ. ජනතා විරෝධය මැඩ පැවැත්වීමට මාර්ග අලුත්වැඩියාවක් නිසා ඉවත් කරන බවයි පවසන්නේ. එහෙත් අතීතයේ කවදාවත් මාර්ග අලුත්වැඩියාවන් සඳහා රණවිරු ස්මාර්ක ගලවා ඉවත් කර නෑ.
පින්තූරය Dinesh Vidana Gamage මහතාගෙන්
උපුටා ගැනීම – ෆේස්බුක්