Colombo Today Local News

අදත් පැයක විදුලි කප්පාදුවක්

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් අනුව අද 21 පෙ.ව. 8.30ත් ප.ව 7.30ත් අතර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබේ.

දකුණු පළාතේ පමණක් පෙ.ව.8.30 – ප.ව.4.30 අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසා සිටියේ.

Related posts

05 වැනි යුක්‍රේන කණ්ඩායමත් අද දිවයිනට

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල යලි ඉහළට

colombotoday

ප්‍රභාකරන්ගේ වීර කතා, බ්ලූ ෆිල්ම්.. LTTE සී.ඩී. තැටි ඇතුළු උපකරණ තොගයක් සොයාගනී

colombotoday

සමුපකාර ගම්මානයකට මි.775ක් | රිෂාඩ්ගේ කාලේ තවත් වංචාවක්. විමර්ශන සී.අයි.ඩීයට.| අන්තවාදීන් පුහුණු කළාදැයි සැක.

colombotoday

ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීමට නොහැකි තත්ත්වක්

Admin

ගම්මන්පි හිර ගෙදර බත් එපා කී හේතුව හෙළිවෙයි

colombotoday