Colombo Today Local NewsUncategorized

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

2022 මුදල් වර්ෂය සඳහා වන අය වැය ඇස්තමේන්තුව හෙවත් විසර්ජන පනත් කෙටුම්පත ලබන බදාදා(06)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, ලබන සඳුදා(04)දින සිට සිකුරාදා දක්වා දින පහක් පාර්ලිමේන්තුව රැස්වීමට ද තීරණය කර ඇති බවයි.

සඳුදා දිනයේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න ඇසීම සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට නියමිතය.

Related posts

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

‘කොටි නායකයන්ගේ ප්‍රතිමා තනා, කොටි සොහොන් බිම් රජයේ වියදමින් නඩත්තු කරනු‘ – TNA තවත් උමතු යෝජනා

colombotoday

බැංකු හරහා ඩොලර් එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක්

colombotoday

මහ බැංකුවේ අලුත් අධිපති දවස් විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා

colombotoday

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවයි… ඊයේ උසාවිය දුන් තීන්දුව මෙන්න

colombotoday