Colombo Today Local News

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුම්

නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම් අරඹන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව අද රාත්‍රීයේ සිට එම මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇති.

ඒ සදහා වෙනම පොලිස් කණ්ඩායම් යෙදවීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

රට වසා තැබීමට රජය ගත් තීරණය අනුව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වේ.

අද රාත්‍රී 10.00 සිට ලබන 30 වනදා දක්වා නිරෝධායන ඇදි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා මාර්ග බාධක යොදවමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Related posts

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

හම්බන්තොට වරායේ උණුසුම් තත්වයක් (Video)

colombotoday

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

colombotoday

මහ හොරකමට අනුබල දී මහ බැංකුව සුද්ද කළාට අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් !

colombotoday

උතුරු මැද මහ ඇමතිට කෝටි 4ක සැප වාහනයක්.. අතහිත මහ භාණ්ඩාගාරයෙන්

colombotoday

සිරියාවේ ප්‍රහාර නවතනු! ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පාර වසා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

colombotoday