ශ්රීලනිප මූලස්ථානයට හූ කීම අම්මාට හූ කීවා වගේනම්, සිරිකොත මූලස්ථානයට ගල් ගැසීම අම්මාට කුමක් කීවා සේ කිව යුතුදැයි පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගම මහතා එජාප පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම් මරික්කාර් මහතාගෙන් විමසා සිටියේය.
දෙරණ වාද පිටිය වැටසටහනට සහභාගී වෙමින් මන්ත්රීවරයා මේ අදහස් පළකර සිටි අතර පාගමන සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද තියුණු ලෙස අදහස් දක්වනු දක්නට ලැබිණි. එම වැඩසටහනට එජාපය වෙනුවෙන් එස් එම් මරික්කාර් මහතා සහ ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා සහභාගී වි සිටියහ.
[fbvideo link=”https://www.facebook.com/638239462887974/videos/1208436839201564/” width=”500″ height=”400″ onlyvideo=”1″]