Colombo Today Local News

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

කොවිඩ් නයිටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් එය සැඟවීමට උත්සහ ගැනිම හේතුවෙන් කොවිඩ් රෝග පාලනයේදී හටගෙන ඇති ගැටලුකාරි තත්ත්වය මඟහරවා ගැනීම සඳහා උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මය අද (08)දින පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ කොවිඩ් නයින්ටීන් වෛරසය සමබන්ධයෙන් ජනතාව තුළ පවතින අනියත බිය දුරුකළ යුතු බවය.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක් සමාජය තුළ පවතින බැවින් එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ජනතාව නිරන්තරයෙන් දැනුවත්කිරිමේ අවශ්‍යතාව ද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වාදී තිබුණි.

Related posts

දිවයින පුරා තවත් නගර 20ක් අද සිට අගුළු දමා ගනී

colombotoday

කුඩා දරුවන් අපයෝජනය කල ටියුෂන් ගුරාගේ අල්මාරියක දරුවන්ගේ යට ඇදුම් තොගයක්.. තවත් අසභ්‍ය වීඩියෝ තැටි 130ක්

colombotoday

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday

ගාලු මුවදොර ඉන්න යාචකයින්ට අලුත් නවාතැනක්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ආරක්ෂාව වැඩි කරයි…

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday