Colombo Today Local News

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

කොවිඩ් නයිටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් එය සැඟවීමට උත්සහ ගැනිම හේතුවෙන් කොවිඩ් රෝග පාලනයේදී හටගෙන ඇති ගැටලුකාරි තත්ත්වය මඟහරවා ගැනීම සඳහා උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මය අද (08)දින පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ කොවිඩ් නයින්ටීන් වෛරසය සමබන්ධයෙන් ජනතාව තුළ පවතින අනියත බිය දුරුකළ යුතු බවය.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක් සමාජය තුළ පවතින බැවින් එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ජනතාව නිරන්තරයෙන් දැනුවත්කිරිමේ අවශ්‍යතාව ද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වාදී තිබුණි.

Related posts

ඊ පාස්පෝර්ට් ක්‍රමවේදය නතර කරන්නේ නෑ

Admin

16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් ලබාදීමට අනුමතකරයි

colombotoday

මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කුමණ්ත්‍රනයක්

Admin

ඉන්ධන මිල අඩු නොකලේ පෝලිම් ඇතිවෙන නිසයි

Admin

වව්නියාව කොක්එළියට යළි තර්ජන.. ආයුධ සන්නද්ධ කල්ලියක් සිංහල ගම්වැසියන් එලවා දමයි

colombotoday

ඉදිරි සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි

colombotoday