Colombo Today Local NewsExclusive :

වරාය නගරයට රෝහලක්

පුද්ගලික සමාගමක් විසින් වරාය නගරය තුල සියළු පහසුකම් සහිත රෝහලක් ඉඳි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව රජය පවසයි.

එම ආයෝජනයෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100කි

රජය සඳහන් කළේ, 2023 අංක 2 දරන කොළඹ වරාය නගරය නියෝගවල 2 (ආ) යටතේ එම ව්‍යාපෘතිය සඳහා ඉඩ ප්‍රස්ථා සැලසී ඇති බවයි.

ඒ අනුව, එම විධිවිධාන යටතේ අදාළ ව්‍යාතියට අවශ්‍ය විධි විධාන සහ පහසුකම් සකස් කිරීමටත්, එම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාරථමික ව්‍යාපාරයක් ලෙස ගැසට් පත්‍රයේ නියමයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් තිබේ.

Related posts

කෙසෙල්වත්තේ දිනුකගේයැයි සැක මළ සිරුරක් කටුනායකට

colombotoday

සිරකරුවන් 440කට විශේෂ රාජ්‍ය සමාව

Admin

මූන් එයි.. අගමැති හමුවෙයි.. සංහිදියාවේ ප්‍රගතිය අසයි

colombotoday

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු කෝටිපති ඊබ්‍රහීම් ඉන්සාෆ්ගේ කම්හලේ 10 දෙනාම නිදහස්.

colombotoday

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

colombotoday

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday