Uncategorized

පාඩුව කෝටි 184ක් කබ්‍රාල්ට යළිත් නඩු..

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක පවතින කාලයක් තුළ ඒ බව දැන දැනත් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රු. මිලියන 1843කට අධික මුදලක් පාඩු කළැයි චෝදනා කරමින්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යළිත් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කරන ලද අතර එම විමර්ශනයෙන් අනතුරුව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට එම කොමිසම කටයුතු කර ඇත.

Related posts

සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

ලංකාවේ ආර්ථික වර්ධන වේගය දකුණු ආසියාවේ පහළටම ඇද වැටේ…. ආසියානු සංවර්ධන බැංකුවේ අලුත්ම වාර්තාව මෙන්න

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

colombotoday

An entrepreneur shares 20 tips for traveling for free

colombotoday

තවත් ​සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් දිවයිනට

colombotoday

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

Admin