Colombo Today Local News

ශ‍්‍රී ලංකා පොලිසියට ස්කොට්ලන්ත පොලිස් පුහුණුව ලබාදීම අත්හිටුවන්නැයි බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන් එරට රජයෙන් ඉල්ලති

ශ‍්‍රී ලංකා පොලිසියට ස්කොට්ලන්ත පොලිස් පුහුණුව ලබාදීම අත්හිටුවන්නැයි බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන් විසින් බි‍්‍රතාන්‍ය රජයට නිර්දේශ කර ඇත.

ශ‍්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් විශාල පිරිසකට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ලවීම නිසා ඉදිරියේදී පොලිස් පුහුණුව නතර කළ යුතු බව ඔවුන් දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මිත් සුකාද බි‍්‍රතාන්‍ය රජය වෙත ලිපියක් යවමින් පොලිස් පුහුණුව අත්හිටුවන ලෙස ඉල්ලා ඇත.

Related posts

ප්‍රබල මුස්ලිම් ඇමති දෙදෙනෙක් හිටපු ජනපති රහසේ හමුවෙයි.. කරණමකට සූදානම් !!

colombotoday

නීතිවිරෝධීව මෙරටට ආනයනය කල කෝටි 15ක භාණ්ඩ තොගයක් රේගුව භාරයට

Admin

ඉන්ධන මිල ඉහළ යන්න පුලුවන්

Admin

ජනපතිට-අගමැතිට ඇති ලොකුම ප්‍රශ්නය මෙන්න…!

colombotoday

“LTTEය පවා විනාශ නොකළ උ/නැගෙනහිර පුරාවිද්‍යා භූමි, දාගැබ් යුද්ධයෙන් පසු විනාශ කරලා“ – ඇමති අකිල

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

Admin