Colombo Today Local News

නිරෝධායන රීති උල්ලංඝනය කල 1900කට නඩු

නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව ඉදිරියේදී තවත් පිරිසකට නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ගත වු පැය 24ක කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 2044 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

colombotoday

‍රතු හාල් නැත්තේ රනිල් නිසා

Admin

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

Admin

කතරගම චාරිකාවක ගිය නවගමුවේ නඩයට වැල්ලවායේ ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වා දුන් සංග්‍රහය (PHOTOS)

colombotoday

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

colombotoday

එට්කා සහ මෙරට ආර්ථික ඝාතකයෝ !

colombotoday