Colombo Today Local News

රටම නොමග යවා ඇමතිලා ගෙන්වූ කෝටි 118 සැප වාහන වරායේ ගොඩබෑම ඇරඹේ

sep33gg

කෝටි 118ක මුදලක් වෙන් කරගනිමින් රජයේ ඇමතිවරුන් 30 දෙනෙකු සදහා ගෙන්වූ අධි සුඛෝපභෝගී රථ මේ වන විට හම්බන්තොට වරායට පැමිණෙමින් තිබේ.

පහත දැක්වෙන්නේ ඇමතිණී තලතා අතුකෝරළ මහත්මිය සහ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතා ගෙන්වූ වාහන දෙක වරායේ ‍ගොඩබා ඇති ආකාරයයි.

රට තුළ ඇතිවූ හදිසි ආපදා තත්වය හේතුවෙන් එම වාහන ගෙන්වීම නැවැත්වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් ටික ‍දිනකට පෙර ප්‍රකාශ කර තිබිණී.

040201-103

Related posts

බැසිල් යටතේ තිබූ විෂය පථයන් කිහිපයක් අගමැති යටතට

colombotoday

ඥාණසාර හිමි උසාවියට පැමිණෙයි.. පොලිස් ආරක්ෂාව තර කරයි… කැරලි මර්ධනයත් කැදවයි

colombotoday

උතුර දකුණ යා කරන්න ජාතික මහා ක්‍රීඩා උළෙලත් අරන් දයාසිරි කිලිනොච්චි යයි

colombotoday

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද?- හරීන්

colombotoday

වසර තුනක සිරදඬුවම් නියම වූ හිරුණිකාට සති තුනකට පසු ඇප

Admin