Colombo Today Local News

රෝහල්ගත කර සිටි රන්ජන් යළි අඟුණකොළපැලැස්සට

දණහිසේ ආබාධයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජන්ජන් රාමනායක මහතා ප්‍රතිකාරවලින් පසු අඟුණකොළපැලැස්සට බන්ධනාගාරයට ඊයේ රැගෙන ගොස් තිබේ.

මේ වනවිට ඔහුගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරී ඇති බැවින්, ඔහු නැවතත් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමටයි තීරණය කර ඇත්තේ.

රන්ජන් රාමානායක මහතා හට දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඉකුත් 10වැනිදා සිට සතියකට ආසන්න කාලයක් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමන් සිටියා.

Related posts

“කොට ළමයා පියන් වෙන්න.. උස ළමයා සිකුරුටි දාන්න“ යහපාලන ඇමති රස්සා බෙදන හැටි හිටපු ජනපති ඇට් කර පෙන්නයි

colombotoday

අගමැතිතුමනි.. අපට මෙතරම් විහිළු සපයනවාට ස්තූතියි

colombotoday

දෛනිකව දුම්රිය විස්සක් අවලංගුයි

colombotoday

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

Admin

නාගරික නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර පෙබරවාරි මාසයේ දී

Admin