Colombo Today Local News

අගමැතිතුමනි.. අපට මෙතරම් විහිළු සපයනවාට ස්තූතියි

ලංකාව සහ ඉන්දියාව යාකරන පාලමක් ඉදිකිරීම පිළිබදව ඉන්දීය ලොග් සභාවේදී එරට මහා මාර්ග කටයුතු පිළිබද අමාත්‍ය නිතින් ගද්කාරි කල ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ පාර්ලිමේතුවේදී විමසීමක් කරනු ලැබුවා.

එයට සෘජු පිළිතුරක් නොදුන් අගමැතිවරයා හාත්ස්‍යෝත්පාදක ප්‍රකාශ කරමින් මගහැර ගිය අතර මන්ත්‍රීවරයා පැවසුවේ ‘කොතරම් ජාතික වැදගත්කමකින් යුතු ප‍්‍රශ්ණ ඇසුවත් මේ තරම් අපට විහිළු සපයනවාට ස්තුතියි’ කියායි

Related posts

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

colombotoday

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

මහා නාහිමිවරුන්ගේ මතයට ශ්‍රීලනිපයේ බහුතරය එකගයි..!

colombotoday

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday

තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් සභාව අමතයි….

colombotoday

හෙට සිට බුත්තල නගරයත් වහයි

colombotoday