Colombo Today Local News

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් බැහැරට ආ 99ක් අත්අඩංගුවට | නිරෝධායන නීති කැඩු 340ක්

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 10,413ක් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර ඊයේ දින බස්නාහිර පළාතේ සවස 3 සිට සවස 6 දක්වා වු කාලය තුළ සිදුකළ මෙහෙයුමක දී ජාතික හැඳුනුම්පත් අංකයට අනුගතව කටයුතු නොකළ පුද්ගලයින් 99 දෙනෙක් නිරෝධායන රීතින් යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ඉන්දියාව – ලංකාව යා කර පාලමක් හදනවා – ඇමති කබීර් ඉස්ලාම් සමුළුවේදී කියයි

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. අතහිත අර්ජුනගෙන්.. වියදම වරායෙන් !

colombotoday

සැමියා නැති කතගේ ගෙදරට ගිය රියදුරෙක් මරු දකී

colombotoday

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ලංකාවටත් Flying Boat පළමු වරට

colombotoday

ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

colombotoday

මුස්ලිම් සමූලඝාතන චෝදනා… ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයෙන් කණ පැලෙන්න පිළිතුරු.. සමුළුව විසුරුවා ජිනීවා කොටි පැන දුවති !

colombotoday