Covid 19

රජයේ රෝහල්වල විකිරණවේදීන් 18කට කොවිඩ්.. කොළඹ රෝහලේ 13ක් | හදිස් අනතුරු අංශයේ එම්.ආර්.අයි. සහ සී.ටී. ස්කෑන් අංශ වැසෙයි

විකිරණවේදීන් දහතුන් දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා කොළඹ ජාතික රෝහලේ හදිස් අනතුරු අංශයේ එම්.ආර්.අයි. සහ සී.ටී. ස්කෑන් අංශ වසා දැමීමට සිදුවී ඇත.

එමෙන්ම රජයේ රෝහල්වල විකිරණවේදීන් දහඅටදෙනෙකුට ඊයේ (18)දිනය වනවිට කොවිඩ් ආසාදනය වී ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනාවරණය කළේය.

Related posts

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ කරුවන් ගණන වාර්තා වෙයි

colombotoday

කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday

තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 ක්

colombotoday

මාර්තු 1 වනදා සිට 9 දා දක්වා කාලය ඇතුලත මෙරටට ඉතාලියෙන් පැමිණි 1000ක් වෙන්නප්පුව, හලාවත, මීගමුවේ නිදැල්ලේ…

colombotoday