Colombo Today Local News

කුඩු පලහිලව්වක් නිසා ගෙටලට පිහියකින් ඇන තරුණයෙක් ඝාතනය කරලා

ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ දී 41 හැවිරිදි සැකකරු ගෙලට පිහියකින් ඇන 19 හැවිරිදි තරුණයෙක් ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (18)දින මරණකරු සහ සැකකරු අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් එම මනුෂ්‍ය ඝාතනය සිදුකර තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට වියදම් කළ මුදලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් එම ඝාතනයට හේතුවී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

මරණය පෙනි පෙනී, ගිං ගගේ වියරු සැඩ පහරට බිලිවීමට ගිය ජීවිත තුනක් බේරාගත් හැටි (Video)

colombotoday

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

Admin

වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ.. කම්කරු දිනය කල් නොදමනු – පෙරටුගාමීන්ට මළපනී, අරගලයකට සැරසෙයි

colombotoday

ගොඩ යන්නනම් එජාපයට ප්‍රබල සැත්කමක් කලයුතුයි – රවී කරුණානායක

colombotoday

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

colombotoday

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ 43ක් ගෙන්වයි

Admin