Colombo Today Local News

කුඩු පලහිලව්වක් නිසා ගෙටලට පිහියකින් ඇන තරුණයෙක් ඝාතනය කරලා

ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ දී 41 හැවිරිදි සැකකරු ගෙලට පිහියකින් ඇන 19 හැවිරිදි තරුණයෙක් ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (18)දින මරණකරු සහ සැකකරු අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් එම මනුෂ්‍ය ඝාතනය සිදුකර තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට වියදම් කළ මුදලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් එම ඝාතනයට හේතුවී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

බෝතලේ වොඩ්කා වුණත් අතුලේ තිබුණේ ඇල්වතුර – කඩුපොලු පුතාට ගහන්න ගෙනපුවා

colombotoday

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

Admin

ත්‍රස්තවාදීන් බිහිකරන නීති විරෝධී මද්‍රසා පාසල් නීතිගත කරගැනීමේ කූට සැලසුම මෙන්න…

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි වෛද්‍ය පාදෙණිය ට එරෙහි පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන කැඳවීම මැයි මස 10 වන දා

colombotoday

“පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ” සිරගතකල බුද්ධි නිලධාරීන්ගේ මාපියන්ගේ කදුළු කතාව

colombotoday