World

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

කොවිඩ් -19 තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට පියවරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව අද (19)දින මධ්‍යම රාත්‍රීයේ සිට තවත් කළාප 15ක් හුදකලා කිරීමට තීරණයකර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වුවද එය මීට පෙර හුදකලා කළ තත්ත්වයන් තරම් දැඩි නොවන බවයි සදහන්වන්නේ.

Related posts

ලොව කුඩාම ගවයා බංගලාදේශයෙන්. – සංචරණ සීමා නොතකා දැකබලා ගැනීමට ජනතාව පැමිණෙති.

colombotoday

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

colombotoday

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ

colombotoday