මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීම ගැන තොරතුරු සැපයීම නසා ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක් වූ දෙදෙනාට ලක්ෂ 25 පරිත්‍යාගක්
මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධව තොරතුරු සැපයීම නිසා ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් යන අය සදහා ශ්‍රී ලංකා පොලිසිය මගින් තොරතුරු ලබා දීම වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂ 25 ක් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් අද (18)දින පරිත්‍යාග කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න යනු යන මහතුන් ද සහභාගි විය.