Colombo Today Local News

හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු ඊයේ (17)දින කන්තලේ රෝහලේ දී මියගොස් තිබේ.

මියයන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය.

2002 සිට 2010 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

කොවිඩ් ආසාදිතව මියගිය දෙවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.

හිටපු කථානායකවරයෙකු වූ විජමු ලොකුබණ්ඩාර මහතා ද පසුගිය දා කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත විය.

Related posts

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

රාජ්‍ය ආදායමෙන් 96%ක්ම ණය ගෙවනවා.. සංවර්ධනයට 4%යි

colombotoday

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

colombotoday

මහබැංකුව තිබුණේ මා යටතේ නොවෙයි.. බැදුම්කරයට මා චූදිතයෙකු කරේ කොහොමද ? – රවී

colombotoday

ආණ්ඩුව අපේ කතා කිරීමේ නිදහස නැති කරලා තියෙන්නේ. – ඉරාජ් වීරරත්න

colombotoday

පැය 24 ක් තුළ සිදු වූ රිය අනතුරුවලින් 12ක් මරු දකී..

colombotoday