Colombo Today Local News

මහබැංකුව තිබුණේ මා යටතේ නොවෙයි.. බැදුම්කරයට මා චූදිතයෙකු කරේ කොහොමද ? – රවී

ශ්‍රී ලංකා මහ බැංකුව පැවතියේ තමන් ඇමතිවරයා ලෙස කටයුතු කළ මුදල් අමාත්‍යාංශය යටතේ නොවන බව සියළු දෙනා දන්නා දෙයක් බවත්, එසේ තිබියදී බැදුම්කර කොමිසමෙන් තමා චූදිතයෙකු කරන්නේ කෙසේදැයි රවී කරුණානායක මහතා පවසයි.

කෙසේ වෙතත් කොමිෂන් වාර්තාවේ අඩංගු කරුණු ගැන තමන් දැනුවත් නැති බවත් මෙම වාර්තාව නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් පසු තමනට එල්ල වන චෝදනාවන්ට පිලිතුරු දීමට සූදානම් බවද කරුණානායක මහතා වැඩි දුරටත් කියා සිටී.

Related posts

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ඕන.. වැයවෙන්නේ ඉතා සුළු මුදලයි

colombotoday

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday

පොදු ප්‍රවාහන සේවයට වාහන ආනයනයත් අත්හිටුවයි

Admin

ප්‍රභාකරන් බේරාගැනීමට ඇමරිකාව, නෝර්වේ උත්සහා කල බව ඉන්දියාව මුල්වරට හෙළි කරයි !

colombotoday