Covid 19

තවත් කොවිඩ් මරණ 13ක්

තවත් කොවිඩ් මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (17)දින තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,231කි.

Related posts

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනී

colombotoday

ජනතාවගේ සහාය නැත් නම් කොරෝනා පාලනය අවදානම්

colombotoday

ස්පාඤ්ඤයත් වසා දැමේ… රටම නිරෝධායනයට !

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කල මල්ශාලාවක 07කට කොවිඩ්

colombotoday

“ඩෙල්ටා” නිසා මෙරට රෝහල් පද්ධතිය දැරිය නොහැකි තත්ත්වයකට

colombotoday