Colombo Today Local News

යාල කැලේ ගල් ලෙණකින් වියළි ගංජා ගෝනි 25ක් වනජීවි නිලධාරීන් සොයා ගනී

යාල කලාප අංක 03 ප්‍රදේශයේ ගල් ලෙණක සඟවා තිබු වියළි ගංජා ගෝනි 25ක් සොයා ගැනීමට කතරගම වනජීවි කාර්යාලයේ නිගධාරිහු පිරිසක් අද(18)දින සමත් වුහ.

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව කතරගම වනජීවි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

වැටලීම සිදුකරන මොහොතේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලාගොස් ඇත.

කතරගම වනජීවි කාර්යාලය මේ පිළිබදව වැඩිදුර විමර්ශන කරයි.

Related posts

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය පාවාදෙන අවසන් මෙහෙයුමත් ඇරඹෙයි !

colombotoday

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

හැඳුනුම්පත නැති නිසා තාප්පයෙන් පැන උසාවි ගිහිල්ලා! සැකකරු නමගිය හොරෙක්‌!!

colombotoday

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

colombotoday

නිදහසේ පෙම් කරන්නවත් නෑයි කියා නිදහස් මැදුරේදී විරෝධතා!

colombotoday