World

අකුණු සැර වැදී අලි 18ක් මරුට

අකුණු සැර වැදීමක් හේතුවෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අලි 18 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැතියෝටෝලි කඳුවැටියේ යෝජිත රක්ෂිත වනාන්තරයක බවයි වාර්තා වන්නේ.

ගම්වැසියන් ගෙන් ලද තොරතුරු අනුව රක්ෂිතයට ගොස් කළ පරික්ෂා කිරීමකදී මියගොස් සිටි වන අලින් 18 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

ඩොලර් 40,000කට අලෙවි වූ ටයිටැනික් මගියාගේ ලිපිය

Admin

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

colombotoday

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin

‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

colombotoday

රුසියාව න්‍යෂ්ටික මිසයිල එල්ලකර හැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා බලයි

colombotoday