World

අකුණු සැර වැදී අලි 18ක් මරුට

අකුණු සැර වැදීමක් හේතුවෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අලි 18 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැතියෝටෝලි කඳුවැටියේ යෝජිත රක්ෂිත වනාන්තරයක බවයි වාර්තා වන්නේ.

ගම්වැසියන් ගෙන් ලද තොරතුරු අනුව රක්ෂිතයට ගොස් කළ පරික්ෂා කිරීමකදී මියගොස් සිටි වන අලින් 18 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

සැක කටයුතු ලෙස මරණයට පත් වු ඉන්දීය නළු සුෂාන්ත් සිංගේ පවුලේ 5 දෙනෙකු එකවර ජීවිතක්ෂයට.

colombotoday

රියදුරු රහිත ලොව පළමු මෝටර් රථය අවුඩි සමාගමෙන්

colombotoday

රාවුල් කැස්ත්‍රෝ තරුණ පරම්පරාවට ඉඩ දෙමින් කොමියුනිස්ට් පක්ෂ නායකත්වයට සමු දෙයි

colombotoday

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

colombotoday

තුර්කිය රුසියානු ප්‍රහාරක යානයකට පහර දී බිම දමයි – Video

colombotoday

කැරිබියන් දූපත් අසල 7.7ක ප්‍රභල භූ කම්පනයක්… ඇමරිකාවට සුනාමි අනතුරු ඇගවේ !

colombotoday