World

ලෝව තෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවෙයි

මෙතෙක් හමු වූ තුන්වන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවී ඇති අතර එය මේ වන විට බොට්ස්වානාහි ප්‍රදර්ශනය කර තිබෙන බව විදෙස් මාද්‍ය වාර්තා කරයි.

කැරට් 1,098 ක් බරැති මෙම දියමන්තිය ලෝකයේ දෙවන විශාලතම දියමන්තියට වඩා මදක් අඩු බරකින් යුක්තයි.

අප්‍රිකාවේ බොට්ස්වානාහි වසර 50 කට අධික කාලයක් ක්‍රියාත්මක වූ ඉතිහාසයේ සොයා ගත් විශාලතම දියමන්තිය මෙය බවයි වාර්තා වන්නේ.

Related posts

ජිහාඩ් අන්තවාදීන් ලෝකයම යුධ බිමක් කරලා – ෆ්‍රැන්සින් පාප් තුමා

colombotoday

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

colombotoday

පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙක් මරුට – සැකකාර 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

colombotoday

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

colombotoday

ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන මොළය හකුලන වෛරසයක්

colombotoday