World

කොරෝනා නව ප‍්‍රභේදය වසර 10ක් කි‍්‍රයාත්මකයි

කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ලොව පුරා පැතිරෙන බවත් එය තවත් වසර ගණනාවක්ම පවතින බවත් බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට විද්‍යාඥවරියක් වූ ෂැරන් පිකොක් හෙළි කර තිබේ.

මේ නව ප‍්‍රභේදය තවත් වසර 10 ක් කි‍්‍රයාත්මක වනවා යැයි ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර කොරෝනා වසංගතය මර්දනය කිරීමේ අරමුණින් බි‍්‍රතාන්‍ය නව නීතිරීති එළිදක්වා ඇත. එම නව නීතිරීති අනුව නිරෝධායන නීතිරීති කඩකරමින් දේශසීමා ඔස්සේ පැමිණෙන පුද්ගලයන්ට ස්ටර්ලින් පවුම් 10,000 ක දඩයක් සහ වසර 10 ක සිරදඬුවමක් නියම වෙයි.

මෙම නීතිරීති යටතේ දින 10ක නිරෝධායනයකට අමතරව පී. සී. ආර්. පරීක්ෂණ 2කට ද මුහුණදිය යුතු යැයි සංචාරකයන්ට දන්වා තිබේ.

Related posts

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි

colombotoday

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

උතුරු කොරියාව සෙල වෙයි.. කිම් ජොං උන් අද උදේ කරපු වැඩෙන් ඇමරිකාව රත් වෙයි !

colombotoday