Colombo Today Local News

වියළි ආහාර මළු බෙදූ සංවර්ධන නිලධාරිනියකට ප්‍රහාරයක්

පිළියන්දල පොලිස් වසමේ’ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව දැල්තර බටහිර ග්‍රාම නිලධාරී වසම භාරව සිටින සංවර්ධන නිලධාරිනියට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ (16)දින සවස සංවර්ධන නිලධාරිනිය හුදකලා කරන ලද ප්‍රදේශයක ජනතාවට රුපියල් 5,000ට අදාළ වියළි ආහාර මළු බෙදා දී අනතුරුව නිවසට යමින් සිටි අවස්ථාවේදී එම පහරදීම සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අදාළ පරදීම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

මීමුරේ චාරිකාවක් ගිය පුද්ගලයෙක් අතුරුදන්

colombotoday

උලමා සභාවේ බලය අත්පත් කර ගන්න අන්තවාදීන් දෙකට බෙදී සීතල යුද්ධයක.

colombotoday

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday

ඇමරිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ හෙට දවස

colombotoday

“ඉන්දු – ලංකා පාලම විමල් ගේ වැඩක්.. සැලසුම හැදුවේ ඔහුයි” – එජාප මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර

colombotoday

බඹරු ඇන ග්‍රේස්වෙස්ටන් වතු කම්කරුවෝ 8ක් රෝහලේ

colombotoday