Colombo Today Local News

වියළි ආහාර මළු බෙදූ සංවර්ධන නිලධාරිනියකට ප්‍රහාරයක්

පිළියන්දල පොලිස් වසමේ’ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව දැල්තර බටහිර ග්‍රාම නිලධාරී වසම භාරව සිටින සංවර්ධන නිලධාරිනියට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ (16)දින සවස සංවර්ධන නිලධාරිනිය හුදකලා කරන ලද ප්‍රදේශයක ජනතාවට රුපියල් 5,000ට අදාළ වියළි ආහාර මළු බෙදා දී අනතුරුව නිවසට යමින් සිටි අවස්ථාවේදී එම පහරදීම සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අදාළ පරදීම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ..

Admin

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday

ශ්‍රිලනිප ඇමතිවරු ඉල්ලා අස් වෙති

colombotoday

කිඹුලා ඇළේ ගුණා ගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම්කරු සුරේෂ් ගේ ගෝලයෙක් සමග මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin