Colombo Today Local News

වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

රාජ්‍ය සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නංවා තිබේ.
ඒ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

රජ්‍ය සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව මීට පෙර පැවතියේ අවුරුදු 61 ක් ලෙසයි.

Related posts

පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරුණු 13ක් යතුරු පැදි 20ක් සමග අත්අඩංගුවට

colombotoday

හාලිඇල නාය යාමක්… අවදානම් කලාපයේ පවුල් 10ක් ඉවත් කරයි

Admin

කැලේ කපලා ඒකට මගේ නම ගාවන්න එන්න එපා – අනුර ප්‍රියදර්ශන යාපා බදුර්දීන්ගේ මූනටම කියයි

colombotoday

දළඳා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ ජයන්ති ඇත් රාජා මියයි

colombotoday

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

colombotoday

ෂැංග්‍රීලා හෝටලය වසා දැමේ…

colombotoday