මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වී සේනාධිනායක ලෙස අණ දිමටත් පෙර සිටම එවක හමුදාපති සරත් ෆොන්සේකා විසින් යුද්ධය ආරම්භ කර තිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.
ස්වාධීන රූපවාහිනියේ ගිරය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.