ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනකා Covid-19 එන්නත් ගෙන්වීමට රජය සැලසුම් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.
ඒ අනුව පෙබරවාරි මාසයේ මැද සිට මාර්තු මාසය කාලය තුළ එන්නත් කිරීම ආරම්භ කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.