Covid 19

පිළියන්දල එස්ඕඑස් ගම්මානයේ දරුවන් 50ක් ඇතුළු 91ට කොවිඩ්

පිළියන්දල එස්ඕඑස් ගම්මානයේ දරුවන් ඇතුළු විශාල පිරිසකට කොවිඩ් -19 වැලඳී ඇතැයි වාර්තා වෙයි.

එම ගම්මානයේ වෙසෙන දරුවන් 50 පමණ ඇතුළු 91 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව සිට පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මානයේ අධ්‍යක්ෂකවරයා පවසයි.

Related posts

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday

දැනට ආසාදිතයින් 3,223ක්

colombotoday

නව ආසාදිතයින් 198ක්

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

කොස්ගම රෝහලෙන් කොරෝනා රෝගියෙක් පැන යයි

colombotoday