Covid 19

තවත් කොරෝනා මරණ 14 ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (15)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,211 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 10 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 4 දෙනෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 4 දෙනකු සහ කාන්තාවන් 10 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Related posts

බූස්ටර් එන්නත ලැබෙන හැටි මෙන්න

colombotoday

තවත් කොවිඩ් මරණ 20ක්

colombotoday

බසයේ සිටි කොවිඞ් රෝගියා බුලත් කෙළ ගහලා.. පවුලක්ම නිරෝධායනයේ

colombotoday

කොරෝනා හේතුවෙන් කුරුණෑගල පොලීසියේ ඒකකයක් වසා දමයි

colombotoday

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

කොරෝනා තවත් දරුණු වෙයි. | අද හඳුනාගත් ආසාදිතයින් ගණන 2,659ක් දක්වා ඉහලට

colombotoday