Colombo Today Local News

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු මීට සුළු වේලාවකට පෙර IDH රෝහලෙන් පිටවගොස් ඇති බව වාර්තා වේ.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉකුත් ජනවාරි 23 වනදා හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණි.

Related posts

පුරප්පාඩු දහස් ගණනක්! උපාධිධාරීන් තවමත් මහමග

colombotoday

යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු 3ක් තිස්සේ කරපු වැඩ ගැන ජනපති කියයි

colombotoday

මහන්සිය අපතේ නොයයි… ජයම්පතිගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සමන් රත්නප්‍රියට !

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : ශාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

Admin

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday

ජනපදකරණයට බදියුදීන්ට වරයක්… පරණ ඇමතිකමට අමතරව මෙවර ලැබුණු අලුත් උසස්වීම් මෙන්න…

colombotoday