Colombo Today Local News

සියලු සෞඛ්‍ය සේවකයන්ට රු.7500ක අමතර දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි

වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩි කිරීම හේතුවෙන් පොදු සෞඛ්‍ය සේවාවට ඇති වූ අසාධාරණය විසඳීම සඳහා රු. 7500ක දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුවේ එකඟතාවය ලබා ගැනීම සඳහා හෙට (16)දින සෞඛ්‍ය ඇමැතිවරයා හා එම වෘත්තීය සමිති කමිටුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇත.

Related posts

පොලිසියේ විනය බිංදුවට වැටිලා.. ඇමතිගෙන් පොලිස්පතිට දැඩි අවවාද

colombotoday

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

ඉන්ධන නැව් තුනක් මේ සතියේදී දිවයිනට

colombotoday

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

Facebook පෙම්වතුන් සමඟ දීගකන්න ගිය සිසුවියන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

අවශ්‍ය දේ කරන්න නැතිනම් ආණ්ඩුවට විරුද්ධව ජනතාව සමග පාරට බැස සටන ආරම්භ කරනවා – සජිත්

colombotoday