Colombo Today Local News

වනිඳුටත් කොවිඩ් ආසාදනය වෙයි

ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී තිබේ.

ඒ අනුව වනිඳුට අද (15)දින පැවැත්වෙන තෙවැනි තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවේ.

Related posts

තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් හිටිහැටියේ අවලංගු කරයි

colombotoday

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

colombotoday

කිරින්ද මුස්ලිම් විදුහලට සජිත්ගෙන් තෑග්ගක්…

colombotoday

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

colombotoday

දේශීය ⁣කොරෝනා ඔසුව ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුවේ ලියාපදිංචි වී නැතැයි චෝදනා.

colombotoday

මහනුවර ආරක්ෂාවත් තර කරයි

colombotoday